HIRU SUPER DANCER

මුළු ගෙදරම පෙරළන් නටන දඟකාර පොඩිත්තන්ට මෙන්න හිතේ හැටියට නටන්න හොඳම තැනක්...

"HIRU SUPER DANCER"
නර්තනයේ දස්කම් විස්කම් දක්වන ප්‍රාසාංගික ගුණපිරි වයස අවුරුදු 7ත් 12ත් අතර පොඩිත්තන් හෝ පොඩිත්තියන් ඔබටත් සිටී නම්, ලොවටම පේන්න නටන්න දෙන්න... ඔබ විසින් සැකසූ අයදුම්පතක,

- නම
- ලිපිනය
- උපන් දිනය
- වයස
- දුරකථන අංකය, සඳහන් කොට
මෑතකදී ගත් ඡායාරූපයක් සමඟ
හිරුට එවන්න...

HIRU SUPER DANCER
හිරු TV
තැපැල් පෙට්ටිය 19
නාවල.

වැඩි විස්තර අඳහා අමතන්න...
- 076 67 65 769
- 076 60 85 851