පංච කල්‍යාණයෙන් හෙබි සුන්දර රුවක හිමිකාරිය ඔබද? නොසැළෙන පෞර්ෂයෙන් හෙබි කඩවසම් රුවක හිමිකරුවා ඔබද? සෝබමාන නැටුමෙන්... පැහැසර රැඟුමෙන්... මුළුමහත් ලොවක් හමුවේ අභිමන් පාන්නට 2025 වර්ෂයේ හිරු අවුරුදු කුමරා විලසින්... හිරු අවුරුදු කුමරිය විලසින්... අභිෂේක ගැන්වෙන්නට වයස අවුරුදු 17 ත් 25 ත් අතර පසුවන ඔබේ අයදුම්පත පෙබරවාරි 15 වනදාට ප්‍රථමයෙන් Hirutv.lk වෙබ් අඩවිය වෙතට පිවිස අප වෙතට යොමුකරන්න වැඩි විස්තර දැනගැනීමට 0777716241 දුරකතන අංකය අමතන්න
හිරු අවුරුදු කුමරා කුමරිය 2025 සඳහා අයඳුම් කිරීමේදී පහත කොන්දේසි අනිවාර්‍යෙන්ම සළකා බලනු ලැබේ.