හිරු සිඟිති අවුරුදු කුමරා කුමරිය - 2025 අයදුම්පත් කැඳවීම

නැටුමින්.. ගැයුමින්.. රැඟුමින්.. මුළු ලෝකෙටම දස්කම් - විස්කම් කියාපාන්නට කැමති වයස අවුරුදු 4 ත් 7 ත් අතර දඟකාර... කටකාර... හැඩකාර... පුංචි පුතේ... පුංචි දුවේ... 2025 අවුරුද්දෙ හිරු සිඟිති අවුරුදු කුමරාට... හිරු සිඟිති අවුරුදු කුමරියට... කිරුළු පළඳවන්නයි මේ සූදානම පෙබරවාරි 20 වනදාට කළින් Hirutv.lk වෙබ් අඩවියට පිවිසිලා ඔයාගෙ අයදුම්පතත් අපට එවන්න වැඩි විස්තර දැනගන්න 0777716241 දුරකතන අංකයට කතා කරන්න

      Full Name / සම්පූර්ණ නම * :
      Age / වයස * :
      Birthday / උපන්දිනය * :
      Parent's NIC Number / දෙමාපියෙක්ගේ ජාතික හැඳුනුම්පත් අංකය * :
      Address / ලිපිනය * :
      Contact Number / දුරකථන අංකය * :
      Nearest Town / ආසන්නතම නගරය * :
      Gender * : Male Female
      E-mail / ඊ ලිපිනය* :
      Facebook - TikTok Profile Link / ෆේස්බුක් හෝ ටික්ටොක් ගිණුමක් අතිනම් ලින්ක් එක :
      Your Photo 1 / ඔබගේ ඡායාරූපයක් * :
      Your Photo 2 / ඔබගේ ඡායාරූපයක් * :
      Your Photo 3 / ඔබගේ ඡායාරූපයක් * :